LAST AID
Audio With External Links Item Preview

Share or Embed This Item
- Language
- Sinhalese
- Item Size
- 889.6M
ඔබ දන්නා හඳුනන කෙනෙක් සිය ජීවිත කාලය අවසන්කර ලෙඩින් හෝ අසිහියෙන් අවසන් දින ගණන හෝ අවසන් සති කිහිපයම ඇඳක වෑතිර ගතකරනවා වෙන්නට පිලිවන.
එබඳු කෙනෙකුට බොහෝ විට කතා කරන්නට පවා බෑරි වෙන්නට හෑක.
කතා කරන්නට බැරි වුනත් සීත වැඩ කරන බව ඔබ දනී.
එබඳු කෙනෙකුගේ සිත බොහොවිට අයාලේ යෑමෙන් නරක තෑනක මතු භවය ඇතිකරදෙන්නට පිලිවන.
තමන්ගේ සිතේ තැන්පත්ව ඇති අනිසි දේ මතු වීමේ, ලෝභ දෝෂ මෝහ පෙරමුණට විත් අපාගත කරවන්නට, ප්‍රේත භාවයකට, තිරිසන් භාවයකට පමුණුවන්නට සිතුවිලි වලට ඉඩ ඇත.
මෙබඳු භයානක අවස්තාවකදී එම සිතට යහපත් අරමුනක් ලබාදීමෙන් ඊළඟ භවය අවදානමෙන් ගලවාගන්නට පිලිවන.
සාරිපුත්ත මහා රහතුන් වහන්සේ විසින් එබඳු දෙයක් වන්නට ඉඩ වලක්වා ධනන්ජානි බ්‍රාහ්මණය සුගතිගාමී කල සැටි සුත්‍රයක සඳහන් වේ.
මනුෂ්‍යයාගේ ඉන්ද්රියයන්ගෙන් අන්තිමටම නැති වන්නේ ශ්‍රොත ඉන්ද්‍රියයි.
හර්ද ස්පන්දනය නැවතී විනාඩි කිහිපයකට පසුද ඇසීම සහ මනසේ ක්‍රියාව සිදු වන බව විද්‍යාඥ යන් කියයි.
මෙම බ්ලොග් අඩවි යේ අඩන්ගු කර ඈති එම් පී 3 බාගත කර සී ඩී තෑටියකට ලියාගන ඔබගේ මිතුරාට නිතර අසන්නට සලස්වන්න. එයම ඔහුට හො ඇයට නරක තෑනක ඉපදීමෙන් වලක්වා සුගතිගාමි වන්නට උදව්වක් වනු ඈත.
බා ගත කරන්නට TRACK එකෙ ර් Right Click කර "Save Target As" තොරගන්න. ඔබගෙ කොම්පුටරයෙ Folder එකක් නම් කර එම තෑනට බාගත කරගන්න.
උදව්වක් ඕනෑනම් මෙම් ලිපිනයට ලියන්න.
daluwatta@nissarana.org- Addeddate
- 2014-03-27 02:38:17
- External_metadata_update
- 2019-03-27T06:55:38Z
- Identifier
- Last-Aid
- Scanner
- Internet Archive HTML5 Uploader 1.5.2
comment
Reviews
1,340 Views
1 Favorite
DOWNLOAD OPTIONS
IN COLLECTIONS
Sermons & Religious LecturesUploaded by අම්පාරේ රංජිත් දළුවත්ත on